Powered By Blogger

Thursday, September 27, 2012

මාත් ඔන්න පටන් ගත්ත

ඉතින් ඉතින්.... ‍තෝරු මෝරු අස්සෙ කරක් ගගහ හිටපු හාල් මැස්සෙක්  වුන මටත් හිතුන චූටියට බ්ලොග් කෑල්ලක් පටන් ගන්න. මුලින්ම මං ගැන කිව්වොත් හලාවත මාදම්පෙ නෙලුම්පොකුන කියන ගමේ ජීවත් වෙන හැන්ඩ්සම් පට්ට පදිරි බුලට් එකක්. මං හිතන්නෙ එහෙමය්. එත් මගෙ පාප මිත්‍ර සේනව කියන්නෙනම් මං වගෙ චාටර් බුලක් ලොවෙත් නෑ කියල. අම්මය් තාත්තය් අය්යය් නංගිය් තමය් මගෙ පවුලෙ ඉන්නෙ. මේ පාර උ/පෙට maths කරල මෙ දවස් වල ගෙදරට වෙලා බකන් නිලා ගෙන ඉන්නව. එහෙනම් මාත් අද ඉදන් පටන් ගත්ත. ඔක්කොටම ජය වේවා................ 

ප/ලි වැරදි තියෙනවනම් කියල දීල මටත් සහයෝගයක් දෙන්න