Powered By Blogger

Thursday, September 27, 2012

මාත් ඔන්න පටන් ගත්ත

ඉතින් ඉතින්.... ‍තෝරු මෝරු අස්සෙ කරක් ගගහ හිටපු හාල් මැස්සෙක්  වුන මටත් හිතුන චූටියට බ්ලොග් කෑල්ලක් පටන් ගන්න. මුලින්ම මං ගැන කිව්වොත් හලාවත මාදම්පෙ නෙලුම්පොකුන කියන ගමේ ජීවත් වෙන හැන්ඩ්සම් පට්ට පදිරි බුලට් එකක්. මං හිතන්නෙ එහෙමය්. එත් මගෙ පාප මිත්‍ර සේනව කියන්නෙනම් මං වගෙ චාටර් බුලක් ලොවෙත් නෑ කියල. අම්මය් තාත්තය් අය්යය් නංගිය් තමය් මගෙ පවුලෙ ඉන්නෙ. මේ පාර උ/පෙට maths කරල මෙ දවස් වල ගෙදරට වෙලා බකන් නිලා ගෙන ඉන්නව. එහෙනම් මාත් අද ඉදන් පටන් ගත්ත. ඔක්කොටම ජය වේවා................ 

ප/ලි වැරදි තියෙනවනම් කියල දීල මටත් සහයෝගයක් දෙන්න

14 comments:

  1. එහෙනම් ඉතිං ලියන්න. අපි එන්නම් කෝ කියවන්න! සුබ පැතුම් බ්ලොග් එකට.

    ReplyDelete
    Replies
    1. බොහොම ටැන්කුය්. මේකත් මට ලොකු දෙයක්

      Delete
  2. හ්ම්.. ජයවේවා !

    වර්ඩ් වෙරිෆිකේඹන් අයින් කරන්න.

    ReplyDelete
    Replies
    1. අය්යටත් ජයවෙලා මටත් ජය වේවා. කොහොමද අර මොකක්ද එක අය්න් කරන්නෙ? මං තාම පොඩි එකා නොවැ

      Delete
  3. දිගටම ලියමු... අපි එනවා බලන්න :)

    ReplyDelete
    Replies
    1. ටැන්කුය් ටැන්කුය් අය්යා

      Delete
  4. එල එල ඔහොම යන්, ජය වේවා !!!

    ReplyDelete
  5. තවත් අළුත් එකෙක්. සුබපැතුම් මලයා. උඹට හිතෙන දේ ලස්සනට ලියපං. අපි කියවන්නම්. ජය...!

    ReplyDelete
  6. Sajiya kiyanne parak thama
    mukuth nodana hitapu mu blog 1k patan aragenane yako :O
    digatama karagena pala
    anith wda wage maga nawaththanna epa bro :P
    ube hodama papa mithraya VIMa arenna kauda ubata mehema kiyanne a? :) :) :)
    jaya wenda ona!!!!!!!!!

    ReplyDelete
  7. ලියමු ලියමු..:) අපිත් එන්නම්කෝ කියවන්න :) ජය!

    ReplyDelete
    Replies
    1. කියවන්න එනවනම් ලියන්නම්කො. ටැන්කුයි වේවා

      Delete